ගණිකා වෘත්තිය නීතිගත කරන බවට ජවිපෙ කළ ප්රකාශයට දැඩි විරෝධය පළ කිරීමට සජබ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කවිරත්න මහත්මිය කටයුතු කළාය.Sri Lanka Latest News
ඇය කියා සිටියේ ජවිපෙ පසුගිය කාලයේදී කාන්තාවන් ගාල්ලට මාතරට රැස් කරවා කියා සිටියේ ඔවුන්ගේ රැකියාව ඇග විකිණීම යන්නද යනුවෙන් ඇය ප්රශ්න කර සිටියේය.
සජබ රජයක් යටතේ සියලුම කාන්තාවන්ට ගෞරවයෙන් යුතුව ජීවත් විය හැකි ආර්ථිකයක් නිර්මාණය කරන බවද ඇය කියා සිටියාය.










