• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2006 සිට 2021 දක්වා ට්‍රිලියන 5.5ක වත්කම් අතුරුදන්! ඒ කියන්නේ කෝටි පන්ලක්ෂ පනස්තුන්දාහක්! බරපතළම අවුරුද්ද 2013..! ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව විගණන වාර්තාවත් අරන්ම ඇවිත් ගම්මන්පිල රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිවත් විශ්වාසබංගයක් එනවා! ගම්මන්පිල දින වකවානුත් කියයි! (Video)
Share on WhatsAppShare on Facebook

2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත් ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නොහොත් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛණ වල සටහන්ව නැතැයි විගණකාධිපතිතුමා විසින් පෙන්වා දීම ඉතාම බරපතල තත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ආණ්ඩුව කාර් එකක් ගන්න ලක්ෂ සීයක් වැය කලොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ සීයකින් වැඩි වෙන්න ඕනි. ආණ්ඩුව ලක්ෂ පන් සීයක පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ පන් සීයකින් වැඩි වෙන්න ඕනි. නමුත් මුදල් වියදම් කළත් ආණ්ඩුවේ ලේඛණ වලට අළුතින් වත්කම් එකතු වෙලා නැති නම් වාහනය පාවිච්චි කරන කෙනා ඒක ගෙදර පාවිච්චියට ගෙන ගියත් ඒක ආණ්ඩුව දන්නේ නෑ. ඒ වගේම පාසල් ගොඩනැගිල්ල හදනවා කියලා ආණ්ඩුවේ ලොක්කෙක් තමන්ගේ ගේ හදා ගත්තත් ඒක දන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන් ද?

ආණ්ඩුව වත්කම් මිල දී ගන්න වියදම් කරපු මුදලින් 68%කට අදාළ වත්කම් පිළිබඳ තොරතුරු සටහන් වෙලා නෑ කියලා විගණකාධිපතිතුමා 2021 වසර වෙනුවෙන් නිකුත් කරපු තමන්ගේ වාර්තාවේ කියනවා. ඒ වාර්තාවේ 114 පිටුවේ තිබෙනවා වගුවක්. ඒක නම් කරලා තිබෙන්නේ දොලොස් වෙනි වගුව හැටියට. මේ වගුවේ හැටියට 2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත්තු ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නැතිනම් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛණ වල නෑ. ඒ කියන්නේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 68%කට වත්කම් ආණ්ඩුවේ නෑ කියලා විගණකාධිපති කියන්නේ.

නරකම අවුරුද්ද 2013. ඒ අවුරුද්දේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 94%කටම මිල දී ගත් වත්කම් පිළිබඳ කිසිම සටහනක් නෑ. මේක තමයි දූෂණය පිළිබඳ ඉතිහාසයේ වාර්තා වුණු ඇඟ කිලිපොලා යන වාර්තාව. මේ වත්කම් හොරකම් කලා ද නැතිනම් ඇත්තටම ආණ්ඩුවේ භාවිතයට ගත්තත් ආණ්ඩුවේ ලේඛණ වල සටහන් කරලා නැද්ද කියන එක මම දන්නේ නෑ. නමුත් මේක රටේ අවධානය වහාම යොමු විය යුතු ප්‍රශ්නයක්. පුංචි පුංචි සොරකම් ගැන බෙරිහන් දෙන බොහෝ සංවිධාන විගණකාධිපති මතු කරන මේ දැවැන්ත ගැටළුව ගැන කතා නොකරන්නේ ඇයි කියන එක අපට නම් ප්‍රශ්නයක්.

SendShareShare
Previous Post

වහාම ‘යුක්තිය’ නවත්වන්න! තාක්ෂණික සේවා සපයන්න අප සූදානම්! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

TNA අලුත් නායකයා ශ්‍රීධරන් වැඩ පටන් ගනී! මුලින්ම කළේ කිලිනොච්චියේ මහවිරු සුසානයට ගිහින් විරුවන් සිහිකරන එක! 28 දා පක්ෂයේ මහසම්මේලනයේදී නිල වශයෙන් එළියට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.