• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

TNA අලුත් නායකයා ශ්‍රීධරන් වැඩ පටන් ගනී! මුලින්ම කළේ කිලිනොච්චියේ මහවිරු සුසානයට ගිහින් විරුවන් සිහිකරන එක! 28 දා පක්ෂයේ මහසම්මේලනයේදී නිල වශයෙන් එළියට එනවා! I Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
TNA අලුත් නායකයා ශ්‍රීධරන් වැඩ පටන් ගනී! මුලින්ම කළේ කිලිනොච්චියේ මහවිරු සුසානයට ගිහින් විරුවන් සිහිකරන එක! 28 දා පක්ෂයේ මහසම්මේලනයේදී නිල වශයෙන් එළියට එනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රිධරන් මහතා කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ආගමික වතාවත්වල නිරත විය.Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රීධරන් මහතා ත්‍රීකුනාමලයේ පැවති පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමේදී පැවති ඡන්ද විමසීමේදී දෙමල ජාතික සන්ධාන නව නායකයා ලෙසින් තේරිපත්වීමෙන් අනතුරුව කිලිනොච්චියට පැමිණ පළමුව මහවිරු සුසානභූමියට ගොස් මිය ගිය මහවිරුවන් සැමරීම විහේෂ සිදුවීමක් විය.

අනතුරුව ඒස්.ශ්‍රීධරන් මහතා කිලිනොච්චිය සිද්දි විනායගර් හින්දු කෝවිලට ගොස් ඒහි පැවති විහේෂ දේව මෙහෙයකට සහභාගී වී දේවාශිර්වාද ලබාගන්නා ලදි.

ඉන් අනතුරුව ප්‍රදේශවාසී ජනතාව හා පාක්ෂිකයින් විසින් ඒස්.ශ්‍රීධරන් මහතාට නව නායකත්වය වෙනුවෙන් සුභපැතූ අතර ලබන 28 වනදා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ මහසම්මේලනයේදී ඒස්.ශ්‍රීධරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත් බවටද පක්ෂ නියෝජිතයින් පවසා සිටියහ.

SendShareShare
Previous Post

2006 සිට 2021 දක්වා ට්‍රිලියන 5.5ක වත්කම් අතුරුදන්! ඒ කියන්නේ කෝටි පන්ලක්ෂ පනස්තුන්දාහක්! බරපතළම අවුරුද්ද 2013..! ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව විගණන වාර්තාවත් අරන්ම ඇවිත් ගම්මන්පිල රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තංගල්ලේ පස් දෙනෙක් මරා දැමූ සිද්ධිය පසුපස ඡන්දයකට කලින් ‘නාඳුනන තුවක්කුකරුවා’ එළියට අරන් එන මෙහෙයුමක්! ලොකු අනතුරක්! පෙරටුගාමී දුමින්ද බය හිතෙන හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper