දැනට රට තුළ මතුව ඇති ව්‍යාකූල තත්ත්වය යටතේ රටේ ආර්ථිකය කඩා වැටීමේ අනතුරක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
ඒ අනුව වහාම මීට පිළියම් යොදන ලෙස ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.










