පසුගිය ආණ්ඩුවල කටයුතු කළ ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ ජාතික ජන බලවේගයට එක් කර නොගන්නා බව කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා කියා සිටියේ එළඹෙන ඔනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කිරීමේ හැකියාව ජාතික ජන බලවේගයට ඇති බවකි.










