• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බය ‌වෙන්න එපා: බඩුු තියෙනවා -‌මෛත්‍රීගෙ මල්ලි කියයි (VIDEO)

April 3, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
බය ‌වෙන්න එපා: බඩුු තියෙනවා -‌මෛත්‍රීගෙ මල්ලි කියයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

තව වසරක් යනතුරු ‌හෝ රටේ සහල් හිගයක් මතු ‌නොවන බව හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‌සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා සදහන් කර ඇත.

අවශ්‍ය නම් රජය සමග සාකච්ජා ‌කොට සහල් ‌නොමිලයේ ජනතාවට සැපයීමට පවා තමන් සූදානම් බවද ‌හෙතෙම සදහන් කර තිබේ.

සිය ‌ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා ‌මේ බව සදහන් කර ඇත.

‘මම මේ ව්‍යාපාර වැඩිදියුණු කරන්න ණය වශයෙන් ගත්තු හැම සතයක්ම රජයේ බැංකු වලින් තමයි අරගත්තෙ. ඒ නිසයි මගේ ආයෝජන සියල්ලක්ම මේ රට ඇතුළෙ පමණක්ම කළේ. මොකද මම දේශීයත්වයට පළමු තැන දෙන දේශීය ව්‍යවසායකයෙක් නිසා..

ඒ නිසා, මේ වෙලාවෙ මට වගකීමක් තියනවා ශ්‍රී ලාංකිකයෙක් ලෙස රටට සේවයක් කරන්න. ඒකයි මම මේ රජයට ඕනෑම වෙලාවක කියා සිටින්නෙ මගේ බැංකු ණය ගැන සහ සේවකයන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් බලනව නම්, ඕනෑම මොහොතක මම සහල් නොමිලේම ලබා දෙන්න සූදානම් කියලා. මොකද මම රටට වගකිවයුතු පුරවැසියෙක් නිසා..

ඒ නිසා මම ගරු ජනාධිපතිවරයට වගේම අග්‍රාමාත්‍යවරයාටත් සම්පූර්ණ වගකීම් සහිතව ප්‍රකාශ කරනව වගේ ඔබටත් කියන්න තියෙන්නෙ, නිශ්චිත වශයෙන්ම සහල් හිඟයක් තව වසරක් යනකල් එන්නෙ නෑ කියන දේ පමණයි..

SendShareShare
Previous Post

සජිත්ගේ සමගි ජන බලවේගයෙන් ‌කොරෝනා අරමුදලක්

Next Post

මෙන්න ‌ලෝකෙම ‌කොරෝනා නැති රටවල්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper