බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද (10) දහවල් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය රාජ ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපීරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ඇය සහභාගී වීමට නියමිතය.
අද දිවයිනට පැමිණෙන ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ එකම දියණිය වන ඈන් කුමරිය මේ වන විට 73 වන වියේ පසු වේ.










