• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 31ක් විශාල ණයබරක! පවුල් ලක්ෂ 7ක්ම ණය අරන් තියෙන්නේ කෑම ගන්න! ලක්ෂ 10ක් ණය අරන් තියෙන්නේ රන් බඩු උකස් කරලා! 63 වන ස්මාර්ට් පන්ති කාමරය මීගමුව ශාන්ත අන්තෝනි විදුහලට ලබා දෙමින් විපක්ෂනායක සජිත් කරපු හෙළිදරව්ව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 10, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
ලක්ෂ 31ක් විශාල ණයබරක! පවුල් ලක්ෂ 7ක්ම ණය අරන් තියෙන්නේ කෑම ගන්න! ලක්ෂ 10ක් ණය අරන් තියෙන්නේ රන් බඩු උකස් කරලා! 63 වන ස්මාර්ට් පන්ති කාමරය මීගමුව ශාන්ත අන්තෝනි විදුහලට ලබා දෙමින් විපක්ෂනායක සජිත් කරපු හෙළිදරව්ව! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බවත් ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර ලබා ගැනීමට බවත් ලක්ෂ 10ක් ණය අරගෙන ඇත්තේ රන් ආභරණ උකස් කරමින් බවත් මෙය එම පවුල්වල අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණයට සෘණාත්මකව බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

ධීවරයන්ට, ගොවිජනතාවට, කම්කරුවාට, ස්වයංරැකියා ලාභීන්ට ප්‍රශ්න ඇති මුත් වත්මන් ජනාධිපතිවරයා මිලියන 250ක් කැපකර නාවික යාත්‍රාවක් සහ හමුදාව රතු මුහුදු මාර්ගය ආරක්ෂා කිරීමට යවා ඇති බවත් ලෝකයේ කෝටිපති රටවල් තිබිය දී රටේ දරුවන්ට දිවා ආහාරය ලබා දිය නොහැකි මේ රජය හූති සටන් කාමීන් මර්දනය කරන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සම්පත් යෙදවිය යුත්තේ රටේ දියුණුවට බවත් පාසල්වලට පරිගණක අරන් දෙනවාට වඩා ජනාධිපතිවරයාට හූතීන් මෙල්ල කිරීම ලොකු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2019 වගේ නැවතත් ඇන්දවීමට රැවටීමට ලක් නොවන ලෙසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 63 වැනි අදියර යටතේ මීගමුව මංකුලිය සාන්ත අන්තෝනි විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

කීරිසම්බා රටින් ගෙන්වන්න හදන්නේ තවත් මගඩියකටද මන්දා

පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, කීරිසම්බා සහ සම්බා මිල ඉහළ ගොස් ඇති බවත් පරිප්පු කිලෝව 300 සිට 350, 400 දක්වා වැඩි වී ඇති බවත් සුදු සීනි කිලෝව 290 සිට 325ට ගොස් ඇති බවත් කීරි සම්බා 260 සිට 300 දක්වා වැඩි වී ඇති බවත් මේ වන විට කීරි සම්බා හිඟයක් ඇති බව පිටරටින් ගෙන්වන බව පවසන බවත් මේ පිටුපස මගඩියක් තිබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත් රටෙත් දිනපතාම හොරකම, දූෂණය අල්ලස ක්‍රියාත්මක කරන නමුත් සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමවේදයක් තුළ හොරු අල්ලා හොරු හොරා කන ලද මුදල් නැවත රටට ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක ඩීල්වලින් යැපෙන රජයක්

යහපාලන ආණ්ඩු සමයේ සිට හොරු අල්ලන්න පටන් ගත් නමුත් ඇතැම් නායකයන් හොරු සමඟ මිත්‍රකම් ඇති කර ගෙන හොරු බේරා ගෙන හොරුන්ගෙන් යැපෙන බවත් මේ සඳහා ඕනෑතරම් සාක්ෂි ඇති බවත් ඩුබායි හි ඇති බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරු මංගල සමරවීර මහතා පවා කැබිනට්ටුවේ පෙන්වා දුන් බවත් මේ ඩීල්වල දිගුවක් ලෙස වත්මන් රජය බිහි වී ඇති බවත් එබැවින් ත්‍රස්තවාදය විනාශ කළා සේ හොරකම, දූෂණය හා වංචාව රටින් තුරන් කළ යුතු බවත්
විපක්ෂ නායකවරයා පැවසීය.

අපි අනාවරණය කළ බෙහෙත් වංචා එකින් එක හෙළි වෙනවා දැන්

සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ එයට විරුද්ධව පොහොට්ටුවේ පාර්ලිමේන්තුවේ 113 දෙනකු අත උස්සා එය පරාජය කර දැමුවත් මේ වන විට හියුමන් ඉමියුනෝග්ලොබින් ඖෂධ වංචාව ඇතුළු තවත් වංචා රැසක් සම්බන්ධයෙන් නිලධාරීන් කොටසක් අත්අඩංගුවට ගෙන ඇමතිවරයාගෙන් පවා කටඋත්තර ලබා ගෙන ඇති බවත් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ මහා හොරකමට සෞඛ්‍ය ඇමතිවරයා මෙන්ම ඔහුව රකින්න හිටගත්ත පොහොට්ටුවේ 113 දෙනා ද වගකිව යුතු බවත් ඔහු රටේ ජනතාව ජීවත් කරවීමට නොව රටේ ජනතාව මරා දැමීමට අත ඉස්සු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 63ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 604ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු සතියේදීත් විපක්ෂනායක සජිත් දරුවන්ට ස්මාර්ට් පන්තිකාමර ලබාදීම නොනවත්වයි! අද 64 වන එක රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

Next Post

අද සියලුම රාජ්‍ය ආයතනවලට සුද්දයක්! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.