• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ විරෝධය මැද අලුත් වූ ප්‍රතිත්‍රස්ත පනත ලබන සතියේදී පාර්ලිමේන්තුවට එනවා! I Sri Lanka Latest News

January 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරමින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත, ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.Sri Lanka Latest News

සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ගෙන එන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් නව ප්‍රති ත්‍රස්ත පනත නිර්මාණය කර තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු අධිකරණයකට ඉදිරිපත් නොකර දින අනූවක කාලයක් රදවා තබා ගැනීමට හැකි වුවත්, මෙම නව ප්‍රති ත්‍රස්ත පනතින් එම කාලය දින තිහක් දක්වා සීමා කර තිබේ.

කිසියම් සැකකරුවෙකු දින තිහකට වඩා වැඩි කාලයක් රදවා ගැනීමට පොලීසියට අවශ්‍ය නම්, ඒ සදහා ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයකින් අවසර ලබා ගත යුතුය.

එමෙන්ම, නව ප්‍රතිත්‍රස්ත පනත මගින්, රැදවුම් නියෝග නිකුත් කිරීමේ බලය, ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට, එම බලය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට පවරා තිබේ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පතිගේ උපදෙස් මත රැදවුම් නියෝග නිකුත් කරයි.

අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසියට ලබා දෙන කට උත්තරයක් ඔහුට එරෙහිව සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට ලබා දී තිබුණු බලය ප්‍රති ත්‍රස්ත පනතින් අහෝසි වී යයි.

නව ප්‍රති ත්‍රස්ත පනතින් ත්‍රස්තවාදය යනු කුමක්දැය අර්ථ දැක්වීමට නියමිත බවද වාර්තා වේ.

ත්‍රස්තවාදය යන්නට ජාත්‍යන්තර වශයෙන් එකගත්වයකට පැමිණි පොදු නිර්වචනයක් නැති බව පවසා ඇති අධිකරණ අමාත්‍යවරයා, දේශීය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ප්‍රති ත්‍රස්ත පනත තුළ ත්‍රස්තවාදය අර්ථ දක්වා තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.

SendShareShare
Previous Post

දවස13 වැනිදා! සිවිල් සංවිධාන එකතු වෙයි! මිහින්තලාවෙන් යළිත් සටනක් ඇරඹෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය ගැන පෙරටුගාමී පක්ෂයෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.