අද පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී හිටපු ජනාධිපතිවරයා කීවේ අපෙක්ෂකයන් කිහිප දෙනකු සිටින නමුත් අපේක්ෂකයා තමන් නොවන බවකි.










