සක්වල වැඩසටහන යටතේ අද (04) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළියන්දල ශ්‍රී මාකන්දන ආදර්ශ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ සක්වල වැඩසටහන යටතේ පිරිනමන 60 වන සුහුරු පන්ති කාමරයය.
Sri Lanka Latest News










