මෙරට ක්‍රියාත්මක සියළුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
එමඟින් ඔවුන් සඳහන් කරන්නේ ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු ප්‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බවයි.
වැට් බදු අනුපාතය සියයට දහ අට දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් සමාගම් කියා සිටියි.
අදාළ නිවේදනය මෙසේය.











