තමන් කිසිදු විටෙක හොරු සමග ඩීල් නොදමන බවත්, එසේ වුණා නම් හොරු අල්ලන වැඩේ තමන්ට කිරීමට නොහැකි වනු ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 59 වැනි අදියර යටතේ ගම්පහ බුත්පිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.










