කන්තලේ සිට අග්බෝපුර දක්වා ඊයේ (01) පස්වරුවේ කන්තලේ වාන් දොරටුව ආසන්නයේ ඇති ගිනිපෙට්ටි පාලම මතින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු සහ තවත් පුද්ගලයකු සැඩ පහරට හසුවුණා. (Sri Lanka Latest News)
කන්තලේ වැව වාන්දැමීමත් සමග ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටව පැවැතීම නිසා මෙම පිරිස අනතුරට ලක්ව ඇත.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් විසින් සැඩ පහරට හසුවූවන් බේරාගැනීමට කටයුතු කර තිබේ.










