• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලන්කන් කේටරින් සේවකයා කෝටි දාහතාමාරක රන් බිස්කට් යට ඇඳුමේ හංගගෙන එළියට ඇවිත්! සේවා කාලය අවුරුදු 15ක්! හොරකම් කරන්නම හදපු තවත් බෙල්ට් එකක් කබඩ් එකේ තිබිලා!  I Sri Lanka Latest News

January 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ශ්‍රී ලන්කන් කේටරින් සේවකයා කෝටි දාහතාමාරක රන් බිස්කට් යට ඇඳුමේ හංගගෙන එළියට ඇවිත්! සේවා කාලය අවුරුදු 15ක්! හොරකම් කරන්නම හදපු තවත් බෙල්ට් එකක් කබඩ් එකේ තිබිලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක් (මිලියන 176ක්) වටිනා කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 700ක් බරැති රත්තරන් බිස්කට් 66ක් සිය යට ඇඳුමේ සඟවාගෙන, කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ කාර්ය මණ්ඩල පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටි ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයකු පෙරේදා (30) පස්වරු 04.30ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ වසර 15ක සේවා කාලයක් සපුරා ඇති මොහු කැලණිය, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.Sri Lanka Latest News

මොහු මෙම රන් බිස්කට් තොගය සිය යට ඇඳුමේ, විශේෂ රඳවනයක ආධාරයෙන් පාර්සල් දෙකක් ලෙස සකස් කර සඟවා ගෙන තිබුණි.

මොහුට මෙම රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපනශාලාවක් තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව රේගු මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම රන් බිස්කට් යට ඇඳුම් තුළ සූක්ෂම ලෙස රඳවාගෙන යාමට භාවිතා කරන විශේෂ ඉන වටා පළඳින තවත් පටියක් මොහුගේ සේවා ස්ථානයේ මොහුට අයත් කබඩ් එකක් තුළ සඟවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.62ක් බරැති (Ten Tolas) වර්ගයේ වූ අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (බලාත්මක) පීටර් ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ) ඊ.ජී. ඇන්ටන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ජී.ඒ. කුමාරසිංහ යන මහත්වරුන් ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

SendShareShare
Previous Post

ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේන් සුරේන්දිරන් ලංකාවට ඇවිත් හිමිවරු එක්ක ගිහින් ජනාධිපතිට බාර දුන් හිමාලයා ප්‍රකාශනයට අමරපුර මහා සංඝ සභාවේ විරෝධය! අපි මොනවත් දන්නේ නෑ!  I Sri Lanka Latest News

Next Post

කෘෂිකර්මය උගන්නනවා! කුඩු ගහනවා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.