• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලොන්නරුවට පට්ට වැස්සක්! මහවැලියත් උතුරයි! මනම්පිටිය ඇතුලුව ගම් රැසක් යටවෙයි! ජලාශ රැසක වාන් දොරටු ඉබේ විවෘත වෙලා! VIDEO I Sri Lanka Latest News

December 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලොන්නරුවට පට්ට වැස්සක්! මහවැලියත් උතුරයි! මනම්පිටිය ඇතුලුව ගම් රැසක් යටවෙයි! ජලාශ රැසක වාන් දොරටු ඉබේ විවෘත වෙලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහවැලි ගඟ පිටාට ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය කියයි.Sri Lanka Latest News

මොරගහ ගඟකන්ද ජලායේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති එයින පිටවන විශාල ජල කඳ අඹන්ගඟට එකතුවී ඒ ඔස්සේ මහාවැලි ගඟට ගලා ඒම නිසා මහවැලි ගඟ පිටාගැලිමට පටන්ගෙන ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

මේ හේතුවෙන් සුංගාවිල සෝමාවතී මාර්ගය ද ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි. අධික වර්ෂාව නිසා ඉදිරි පැය කීපයේ ජලමට්ටම මීට වඩා වෙනස් විය හැකි බව ද පොලිසිය සඳහන් කරයි. එසේ වුවහෝත් වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.

මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රිකයේ ප්‍රධාන වැව් වන පරාක්‍රම සමුද්‍රය, මින්නෙරිය, කවුඩුල්ල, ඇතුළු ප්‍රධාන වැව් සහ මහවැලි කලාවල කුඩා වැව් සියල්ල පිටාර මට්ටමට පැමිණ ඇතැයි මහාවැලි නිලධාරීහු පවසිති.

SendShareShare
Previous Post

උණ-කැස්ස-උගුරේ අමාරුව තියෙනවද? ඇඟපත රිදෙනවද? හුස්ම ගන්න අමාරුද? කටහඬ පවා නැතිවෙන්න පුළුවන්! මේ දවස්වල පැතිර යන අමුතු ලෙඩක් ගැන කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙක් කරපු භයානක හෙළිදරව්ව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

හිරගෙදර ඇතුළෙ ඉඳන් ඉම්රාන් ඛාන් පාකිස්තානය හොල්ලයි I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper