• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර බන්ධනාගාරයේදී පහරදී ඝාතනය කළ රැඳවියාගේ මරණය ගැන අධිකරණ තීන්දුව මෙන්න! Sri Lanka Latest News

December 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කළුතර බන්ධනාගාරයේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක්! CCTV කැමරා 60ක් අවුරුද්දක ඉඳන් අක්‍රීයයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහරදීමක් හේතුවෙන් රෝහල් ගතකර සිටියදී   මියගිය කළුතර බන්ධනාගාර රැඳවියාගේ මරණය සම්බන්ධයෙන්  කළුතර  නාගොඩ ශීක්ෂණ රොහලේ  පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඊයේ (27) පස්වරුවේ  විවෘත තීන්දුවක් ලබාදී තිබේ. (Sri Lanka Latest News)

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිළධාරී ශ්‍රියන්ත අමරරත්න  ගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

මියගොස් ඇත්තේ  කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටි මෝල්කාව, කරවිට  ප්‍රදේශයේ පදිංචිව සිටී 46 හැවිරිදි සිටි පී.ජී. සුනිල් නමැති රැඳවියෙකි.

ඔහු යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමෙන් පසු කළුතර බන්ධනාගාරයේ C වාට්ටුවේ රඳවා සිටීයදී ඉකුත් 24 දා පස්වරුවේ මෙම පහරකෑමට ලක් වී ඇති බව ඇති බව  සදහන් වේ.

මියගොස් ඇති තැනැත්තා බන්ධනාගාරයට ඇතුළත් කළ දිනයේ සිට නොසන්සුන්කාරී අන්දමින් හැසිරී ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර සිටී.

මෙම පුද්ගලයා  රඳවා සිටී සී වාට්ටුවෙන් පිටතට පැමිණීමට උත්සාහ කිරීමේ දී  වාට්ටුව ඉදිරිපිට ඔහු සහ තවත් රැඳවියන් කිහිප දෙනෙකු අතර පොරබැදීමක් සිදුව ඇති බවත්, ඔහු ඇදවැටී ඇති බවත් සඳහන්වේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලද පුද්ගලයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) අළුයම මියගොස්  තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයෙන් දැනුවත් කිරීමෙන් පසු කළුතර උතුර පොලිසිය ද ඊයේ සිද්ධිය සම්බන්ධව  පරීක්ෂණයක් ආරම්භ කළේය.

ඒ අනුව කළුතර උතුර අපරාධ අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළුතර බන්ධනාගාරය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් ද බන්ධනාගාරය වෙත ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර , මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද සිදුකර ඇති බව පොලිසිය කීය.

එම ස්ථානයේ ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත් එය මේ වනවිට අක්‍රීය තත්වයේ පවතින බවද පොලිසිය පවසයි .

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු බන්ධනාගාර නිළධාරීන්ගෙන්, සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන රැඳවියන්ගෙන්ද පොලිසිය විසින් ප්‍රකාශ ලබාගෙන තිබේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්තගේ උපදෙස් පරිදි , ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එව්.ඩී. වික්‍රමාරච්චි සහ සැරයන් ඩබ්ලිව්.ඒ.පී ජයලාල් (42259) ඇතුළු නිළධාරීන්  පරීක්ෂණ පවත්වති.

lankasara.

SendShareShare
Previous Post

රට බංකොලොත් කරපු අය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා! ඒ තීන්දුව ගැන ආණ්ඩුව කිසි ගාණක් නැතිව වැඩ කරනවා! ඉතින් කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නේ? කාදිනල් හිමියන්ට ආණ්ඩුවේ වැඩ ගැන සැකයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්පහිනුත් කොරෝනා මරණයක් වාර්තා වෙයි! සෞඛ්‍ය ඇමැති රමේෂ්ගෙන් රටටම අවවාදයක්! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.