• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

CID එක කෙහෙළියගේ ගෙදරට ගිහින් බාල ඖෂධ ගැන ප්‍රකාශ සටහන් කරගත් වෙලාවේ කෙහෙළියගේ නීතීඥවරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්! එහෙම වුණේ කොහොමද? වෘත්තීය සමිතිවලට බරපතළ ප්‍රශ්නයක්! Sri Lanka Latest News

December 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
CID එක කෙහෙළියගේ ගෙදරට ගිහින් බාල ඖෂධ ගැන ප්‍රකාශ සටහන් කරගත් වෙලාවේ කෙහෙළියගේ නීතීඥවරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්! එහෙම වුණේ කොහොමද? වෘත්තීය සමිතිවලට බරපතළ ප්‍රශ්නයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව CIDය ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනීසිටීම ගැටලු සහගත බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.Sri Lanka Latest News

ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් විමර්ශනවල විනිවිදභාවය පිළිබඳ සැක මතුවන බවයි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට අදාළව එම සමාගමේ හිමිකරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු 6 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නමුත් සෞඛ්‍ය වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව කිහිපයක් චෝදනා කරමින් පැවසුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙම වංචාවට වගකිව යුතු බැවින් ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

එවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) කොළඹ විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

එහි දී අමාත්‍යවරයාගේ නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍යය වෙත ද අදහස් පළ කළේය. 

කෙසේ වෙතත් මේ වන විටත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නීතිඥ මනෝජ් ගමගේ මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනී සිටීම සදාචාරයට පටහැනි බව වෘත්තිය සමිති පෙන්වා දෙයි.

SendShareShare
Previous Post

ගුරුතලාව මුස්ලිම් පාසලේදී ජනපතිගෙන් සියලු පක්ෂ වෙත යළිත් ආරාධනාවක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

මීට පස්සේ ෆෝන් එකක් ගන්නවා නම් විදුලි සංදේශ නියාමන කොමිසමේ රෙජිස්ටර් වෙලා තියෙන ෆෝන් එකක් විතරක් ගන්න! ඒක චෙක් කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper