ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල ඊයේ (21) පෙරවරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි.Sri Lanka Latest News
පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර පැවතුණි.
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල අද පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පැවසූහ.










