පසුගියදා පැවැති පොහොට්ටු සමුලුවේදී එක්තරා පුද්ගලයෙක් අපි බලාගමු යනුවෙන් වහසි බස් දොඩා ඇති බවත්, ජනතාව නැවත මයිනන් කපුටන් එන තෙක් බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම වැට් බදු වැඩිකර ජනාධිපතිවරයා කදුකරය බලා පිටත්ව ගිය බවත් විපක්ෂනායකවරයා කීය.










