ආණ්ඩුව විසින් සම්මත කරගත් වැට් බද්ද 18% කිරීමේ යෝජනාවට දැඩිව විරෝධය පළ කිරීමට සජබ මන්ත්‍රීවරු අද කටයුතු කළහ.
මේ පළවන්නේ හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් පිටතදී දැක්වූ අදහස්ය.
Sri Lanka Latest News










