එවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල් වරට පාර්ලිමේන්තුවේදී කොරෝනා වයිරසය පිළිබදව කතා කළේ මීට මාස 2කට පෙරය. එනම් 2020 ජනවාරි 24 වැනි දිනය.
නමුත් ප්‍රේමදාස මහතා මේ පිළිබදව එදා කතා කරද්දී ආණ්ඩුවේ වගකිවයුත්තන් මුනිවත රැක්කා මිස ඊට පිළියම් යෙදුවේ නැත.
ඒ අනුව මාස 2කට පසු අද ලංකාවේ තත්ත්වය කෙබදුද?










