විශාල කැරට් අගයකින් සහ ඉහළ වටිනාකමකින් යුතු මිල කළ නොහැකි පළිඟු මැණිකක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් හමු වී තිබෙයි. (Sri Lanka Latest News)
එය කිලෝ 22ක බරින් යුක්ත බවත් මෙම මැණික අභ්‍යන්තරයේ දිය බුබුළු පිහිටා තිබීම හේතුවෙන් මෙය විශේෂ වන බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මැණිකෙහි හිමිකරු එය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ලබා දී ඇති අතර එය ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීමට නියමිත බව ඔවුන් පවසා තිබේ.
gossiplankanews










