• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‌ඉන්දීය මහකොමසාරිස්-ඇමැති රොෂාන්-සජිත් එක්ක තිබ්බ රහස් සාකච්ඡාව මොකද්ද? ආණ්ඩු පෙරළන්න කුමන්ත්‍රණයක් කළාද? සජිත් පාර්ලිමේන්තුවේදී වෙච්ච ‌දේ කියයි! ඉතිහාසයේ පළමු වතාවට ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් ජනවරමින් පැමිණි ඇමැතිවරයකු පන්නා දාලා! හොරකම් හෙළිකළ පුද්ගලයා ඉවත් කොට හොරු කණ්ඩායම ආරක්ෂා කරගෙන! VIDEO I Sri Lanka Latest News

November 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‌ඉන්දීය මහකොමසාරිස්-ඇමැති රොෂාන්-සජිත් එක්ක තිබ්බ රහස් සාකච්ඡාව මොකද්ද? ආණ්ඩු පෙරළන්න කුමන්ත්‍රණයක් කළාද? සජිත් පාර්ලිමේන්තුවේදී වෙච්ච ‌දේ කියයි! ඉතිහාසයේ පළමු වතාවට ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් ජනවරමින් පැමිණි ඇමැතිවරයකු පන්නා දාලා! හොරකම් හෙළිකළ පුද්ගලයා ඉවත් කොට හොරු කණ්ඩායම ආරක්ෂා කරගෙන! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරකමට එරෙහිව ඒකමතිකව එකතු වූ අවස්ථාවක් ලෙස ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම හැඳින්විය හැකි වුවත් මේ වන විට මේ යෝජනාවට පයින් ගසා හොරකම හෙළිදරව් කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැක ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

‘හොරකම් කළාට කමක් නෑ හොරු අල්ලන්න තහනම්’ බවත් ‘යස් සර් යස් සර්’ ගගා හිටියොත් යහතින් සිටිය හැකි බවත් එසේ නොවුවහොත් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට සිදුවූ ආකාරයේ දෙයක් විය හැකි බවට වන රතු එළියක් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ලබා දී ඇති බවත් මේ වන විට 225 දෙනාම විධායකයේ යකඩ සපත්තුවට යට වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයාව ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පවා ජනාධිපතිවරයා විසින් ක්‍රියා කළේ වැරදි ආකාරයට බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයා අවසානයේ පාර්ලිමේන්තුව තුට්ටු දෙකට දමා ඇති බවත් ඔහු මැතිවරණය පැවැත්වීමට අදාළව අධිකරණය දුන් තීන්දුව පවා ගණන් නොගත් බවත් ඔහුව මෙහෙයවන අදිසි හස්තයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම සීනි, බෙහෙත්, ක්‍රිකට් ආදී මාෆියා විසින් මැති ඇමතිවරුන් ඉවත් කිරිම සම්බන්ධයෙන් පවා තීන්දු කිරීමේ තත්ත්වයක් උදා වී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමා ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ක්‍රීඩා ඇමතිවරයා සමඟ එකතු වී ක්‍රිකට් තහංචිය ඉවත් කරන්න කටයුතු කළා මිස කිසිදු අවස්ථාවක තමා දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කිරීමට කටයුතු නොකළ බවත් තමා හමුවීමට රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයා පමණක් නොව වත්මන් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් පැමිණෙන බැවින් එම තර්කය මත ඔවුන්ද ධුරවලින් ඉවත් කල යුතු බවත් පැවසීය.

එසේම සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගන්නේ ඔලුගෙඩි මාරුවෙන් නොව ජනතාවගේ ජන වරමෙන් බවත් එබැවින් කුමන්ත්‍රණ කිරීමට විපක්ෂයට කිසිදු සූදානමක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ඉතිහාසයේ පළමු වතාවට ජනවරමක් නොමැති ජනාධිපතිවරයා විසින් ජනතා වරමින් පත්වූ මන්ත්‍රිවරයකු පන්නා දැමීම සිදුවූ බවත් පැවසීය.

SendShareShare
Previous Post

‘රොෂාන් රණසිංහ කෝටි 2ක ලෑන්ඩ් කෲෂර් එකක් හොරට ගෙනල්ලා මාට්ටු වෙලා’ -මන්ත්‍රී පියතිස්ස පෙරේදා! ‘ජිප් රථයේ හිමිකරු ඇමැති රොෂාන්ගේ කළමනාකරු’ -මන්ත්‍රී පියතිස්ස ‌ඊයේ! ‌දවස් දෙකට කතා දෙකක් කියපු පියතිස්සගේ මේ චෝදනාව මොකක්ද? ඇත්තක්ද-මඩක්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

ආන්දෝලනාත්මක හෙළිදරව්වකින් පසු ඇමැතිකම නැතිවූ රොෂාන් අදත් පාර්ලිමේන්තුවේ කතාකරන්න නැගිටියි! හතරවටෙන්ම බාධා කිරීම්! ‘කතානායකතුමා මම විපක්ෂයේ නෙමෙයි ආණ්ඩුවේ…’! බැරිම තැන රොෂාන් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් යළිත් මතුවීමට...

Read more
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper