• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප් කමිටුවේ ජංජාලයක්! ක්‍රිකට් ආයතනය ගැන ප්‍රශ්න කරද්දී සභාපති රංජිත් බණ්ඩාරගේ පුතාත් ඇවිදින් කෝප් කමිටුවේ වාඩිවෙලා! පින්තූරත් එළියට ඇවිත්! විපක්ෂනායකවරයාටත් වාඩිවෙන්න බැරි කෝප් කමිටුවේ කණිෂ්ක බණ්ඩාර වාඩිවුණේ කොහොමද? සජිත් අදත් පාර්ලිමේන්තුවේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

November 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝප් කමිටුවේ ජංජාලයක්! ක්‍රිකට් ආයතනය ගැන ප්‍රශ්න කරද්දී සභාපති රංජිත් බණ්ඩාරගේ පුතාත් ඇවිදින් කෝප් කමිටුවේ වාඩිවෙලා! පින්තූරත් එළියට ඇවිත්! විපක්ෂනායකවරයාටත් වාඩිවෙන්න බැරි කෝප් කමිටුවේ කණිෂ්ක බණ්ඩාර වාඩිවුණේ කොහොමද? සජිත් අදත් පාර්ලිමේන්තුවේදී විශාල හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියෙ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් කියන තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ තොරතුරු විමසීම්වල සභාපතිවරයා ලෙසත් මෙවැනි ගැටුමක් තිබිය දී එය හෙළිදරව් නොකර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කිරීම සිදු කල හැකිද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් හි බේ්‍රන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැන්ජේමන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ ආයතනය, උපදේශක ආයතනයක් ලෙස පත් කළ යුතු බවට සදහන්ව ඇති බවත් එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා වන්නේද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බවත් මෙය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක ලැබැදියාව අතර ගැටුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරිමක් ඇති බවත් මෙවැනි ගැටුමක් ඇති විට පාර්ලිමේන්තුවේ කමිටුවල තනතුරු හෙබවිය නොහැකි බවත් එසේ තිබියදී මොහු කෝප් කමිටුවේ සභාපති වූයේ කෙසේද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එසේ ම තමා පෞද්ගලික දේවල් සම්බන්ධයෙන් කතා කිරීමට අකැමැති වුවත් රාජ්‍ය මුදල් කාරක සභාවට විපක්ෂ නායකවරයාට කතා කල නොහැකි ලෙස ඡන්දයක් අරන් කට වැහුවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා වන කණ්ෂ්ක බණ්ඩාර මහතා කෝප් කමිටුවේ වාඩිවී ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂ නායකවරයාටවත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කරත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද කියා ගැටලු සහගත බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටුවේ ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කරමිනි.

එම නිසා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට කෝප් කමිටුවේ සභාපති වෙන්න සදාචාර අයිතියක් නොමැති බවත් මෙවැනි විහිලු සහගත ක්‍රියා සිදු නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මිනිස්සු ඉවරෙටම ඉවරයි! හර්ෂ ඇඟ කිළිපොළා යන හෙළිදරව්වක් කරයි! ජනවාරි ඉඳන් 18%ක වැට් වදින ලයිස්තුව මෙන්න! පෙට්‍රල්වලට-ඩීසල්වලට-ගෑස්වලට-පොහොරවලට-කම්පියුටර් එකට-ඉලෙක්ට්‍රික් බඩුවලට-ටෙලිෆෝන්වලට-තේ දල්ලට- යන්ත්‍රෝපකරණවලට වැට් වදිනවා! පඩි වැඩිවෙන්නෙ 100කින් නම් බදු වැඩි වෙනවා 600කින්! ජනාධිපතිතුමා බජට් එකේදි මේවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් නඩුවෙන් තුන්වන විනිසුරුත් ඉල්ලා අස්වෙයි! අලුත් විනිසුරු මඩුල්ලක් පත්කරයි! ක්‍රීඩා ඇමැතිගේ අතුරු කමිටුවට දැමූ තහනම් නියෝගය දීර්ඝ නොකරයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper