• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහගහන අපරාධයක්! බෙල්ලෙන්ම කපලා දාපු අලියෙක්ගේ හිසක් කිරිඳි ඔයෙන් මතුවෙයි! ඒකෙනුත් එක කනකුයි හොඬවැලයි කපලා දාලා! තිරිසන් සතෙකුට මෙහෙම කරපු තිරිසන්නු කව්ද? I Sri Lanka Latest News

November 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සහගහන අපරාධයක්! බෙල්ලෙන්ම කපලා දාපු අලියෙක්ගේ හිසක් කිරිඳි ඔයෙන් මතුවෙයි! ඒකෙනුත් එක කනකුයි හොඬවැලයි කපලා දාලා! තිරිසන් සතෙකුට මෙහෙම කරපු තිරිසන්නු කව්ද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කඳින් වෙන් වී ඇති වන අලියෙක්ගේ හිසක් කිරිඳි ඔයේ තිබී ප්‍රදේශවාසීන් සොයාගෙන ඇත.Sri Lanka Latest News

හමුවූ හිසෙහි හොඬවැල සහ එක් කනක් කපා දමා තිබේ.

මෙම අලියා වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට, එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇති බවත්, ප්‍රදේශවාසීහු සැකකරති.

මේ වනවිට වන අලියාගේ හිස කොටස පමණක් හමුව ඇති අතර, වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් ඇත.

මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබේ.

වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති විසින් සිදුකිරීමට නියමිතය.

SendShareShare
Previous Post

ජනපති රොෂාන්ගේ තටු කපයි! ක්‍රිකට් තීන්දුව ගැනීමේ බලය අලි සබ්‍රි ඉන්න කැබිනට් අනුකමිටුවකට පවරයි! මීට පස්සේ කැබිනට් අනුමැතිය නැතිව අතුරු කමිටුත් බෑ! I Sri Lanka Latest News

Next Post

නිසි විසඳුම් නෑ! අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අමතක කරලා! අයවැයට එරෙහිව ගුරු-විදුහල්පතිවරු පාරට බහින්න තීන්දු කරයි! 30 දා කලාප අධ්‍යාපන කාර්යාල ළඟ උද්ඝෝෂණ! අධ්‍යාපන වැයශීර්ෂය දවසේ පාර්ලිමේන්තු වටරවුමේ දැවැන්ත විරෝධතාවක්! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper