මෙවර අයවැයෙන් අවුරුදු 18ට වැඩි සියලු දෙනා බදු ගෙවිය යුතු බවත්, බදු ගෙවන්නා සතුව හදුනාගැනීමේ සහතිකයක් පැවතිය යුතු බවත් ‘ටැක්ස්අඩ්වයිසර්’ වෙබ් අඩවිය පෙන්වා දෙයි.Sri Lanka Latest News
එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ කිසියම් පුද්ගලයකුට අදාළ බදු සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ නොහැකි නම් ගිණුමක් විවෘත කිරීමට හෝ ඉඩමක් ගැනීමට හෝ නිවසක් තැනීමට හෝ වාහනයක් ගැනීමට හෝ වාහන බලපත්‍රය අලුත් කිරීමට හෝ නොහැකි බව මෙවර අයවැයෙන් තහවුරු කොට ඇති බවකි.










