මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටී.
ඊයේ (22) දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 09 දෙනෙක් සොයා ගෙන ඇති බව එහි දැක්වේ.
මෙම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වන්නේ කොරෝනා වයිරසය රටට ඇතුලු වී 12 වන දිනයේදීය.










