• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය පරතරය-රාජ්‍ය වියදම ඉතා ඉහළයි! රට ගොඩගන්න නම් හොරා කාපු ප්‍රාග්ධනය රටට ගේන-හොරු අල්ලන නිවැරදි ක්‍රමවේදයක් රටට අවශ්‍යයි! සජබ රජයක් යටතේ දැඩි නීති රාමුවක් ගෙනත් හොරු අල්ලන විදිහ සජිත් ප්‍රසිද්ධ කරයි! VIDEO I Sri Lanka Latest News

November 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ක්‍රිකට් තහනම් කරන්න තොරතුරු දුන්නේ ක්‍රිකට් ආයතනයේම අය! මේගොල්ලෝ දේශද්‍රෝහියෝ! නොසන්ඩාලයෝ! මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වලා තමන්ගේ හොරකම් වහගන්න! ඩොලර් මිලියන 5.5කට මොකද වුණේ? සල්ලි දාලා තියෙන පිටරට ගිණුම මොකද්ද? ක්‍රිකට් හොරු ගැන කියන වාර්තා 3කටම තහනම් නියෝග අරන්! මෙහෙම කොහොමද ක්‍රිකට් හදන්නේ? ක්‍රිකට්ලෝලී අපි සියලු දෙනා මේ හොරකම්වලට එරෙහිව නැගී සිටිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අයවැය පරතරය, රාජ්‍ය වියදම සේම දූෂණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ ප්‍රතිශතයක ඇති බවට විශ්වාස කරන බවත් හොරා කාපු ප්‍රාග්ධනය, සල්ලි සම්බන්ධයෙන් පසුගිය දා පැන්ඩෝරා පත්‍රිකා හරහා විවිධ කරුණු කාරණා හෙළිදරව් වූ බැවින් එම හොරු අල්ලන නිවැරදි ක්‍රමවේදයක් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

හොරු ඇල්ලීම දේශපාලනඥයන්ගේ වගකීම නොවුවත් හොරු ඇල්ලිය හැකි ස්වාධින නීති පද්ධතියක් සහ ඊට අනුරූපි ස්වාධින ආයතන පද්ධතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මෙන් වෙනස් කළ නොහැකි පරිච්ඡේදයක් හරහා ස්ථාපිත කොට ඒ සඳහා අවශ්‍ය නෛතික පහසුකම් ස්ථාපිත කිරීම දේශපාලනඥයාගේ වගකීම බවත් එවිට දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව අදාළ හොරු ඇල්ලීමේ යන්ත්‍රණ ක්‍රියාත්මක කළ හැකි බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි ශක්ති සම්පන්ත නෛතික ප්‍රතිපාදන ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම 2015 රජය පවා හොරු අල්ලනවා කියා පත් වුවත් ඔවුන් හොරු රැක්ක බවත් එවැනි හොරුන් සමඟ ඩීල් ගැසුවා නම් තමාට ද තනතුරු තාන්න මාන්න ලබා ගත හැකි වුවත් හොරුන් සමඟ කටයුතු කිරීමට අකැමැති නිසා ඒ සියල්ල අතහැරි බවත් රටක් පාලනය කළ යුත්තේ සංසුන් මනසකින් බවත් ආවේගශීලීත්වය තුළ රටවල් පාලනය කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (11) ගම්පහ වත්තල පැවැති සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බ්ලූ ප්‍රින්ට් වැඩසටහනට එක්වෙමිනි.

SendShareShare
Previous Post

අයවැයත් අරන් රනිල් පාර්ලිමේන්තුවට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් ප්‍රශ්නත් අරන් රොෂාන් CIDයට යයි! මරණ තර්ජන ගැනත් කියයි!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.