පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් ක්‍රිකට් ආයතනයේ මුදල්වලට විකිණී ඇති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
ඒ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් ක්‍රිකට් කමිටුවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට ගෙන්වන ලෙසට ඉල්ලා සිටියද එය මෙතෙක් සිදුව නැති බවකි.
එමනිසා කෝප් කමිටු නිලධාරීන්ද ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ සාක්කුවලට වැටී ඇති බවකි.
Sri Lanka Latest News










