පොලිස්පති ධූරය සදහා නැවත වතාවක් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කොට එවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ව්‍යවස්ථාදායක සභාව මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සදහා ලබන බ්‍රහස්පතින්දා දිනයේදී රැස්වීමට නියමිතය.
කෙසේවෙතත් අවසාන අවස්ථාවේදී ජනාධිපතිවරයා සී.ඩී වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගෙන තිබිණ.
නමුත් එය නොතකා අදාළ සේවා දිගුව ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.










