රත්‍රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත. (Sri Lanka Latest News)
ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම රත්රන් ගෙනවිත් තිබුණේ කටුනායක ගුවන්තොටුපොළ හරහාය.
lankadeepa











