• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැයට විරුද්ධව කතාකරපු නාමල්ට මහින්දගෙන් දේශපාලන උපදෙසක්! තාත්තා කියපු දේ නාමල් කරයිද? I Sri Lanka Latest News

November 4, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි! මෙන්න පැයකට කලින් නාමල් දාපු ට්විටර් වීඩියෝ එක! අලුත් ගමනක් පටන් ගන්න සංඥාවක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය පුරාම දේශපාලන පිටියේ කතා බහට ලක්වූයේ අය වැයට වෙන්නෙ මොකද කියාය. ඒ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අයවැයට සහාය දෙන්නේ ජනතාවට සහන දුන්නොත් පමණක් බව පැවසීම නිසාය.Sri Lanka Latest News

පසුගියදා නාමල්ගේ නිවසේ මන්ත්‍රීවරුන් පිරිසක් මුණ ගැසුණු අතර එහිදී ඉදිරි අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කෙරිණි.

පසුගිය බදාදා නාමල් සිය පියා වන මහින්ද රාජපක්ෂ මුණගැසීමට පැමිණියේය.

‘මම නම් මේපාර අයවැයේදී ජනතාවට සහන දෙන්නෙ බැරිනම් ඊට් සහාය දෙන එක ගැන හිතලා බලන්න වෙනවා නාමල් පැවසීය.

‘ඔව් මන්ත්‍රීවරයකු විදියට ස්වාධීන තීරණ ගන්න එක හොදයි හැබැයි ඔයා මීට වඩා මේ ගැන හොයලා බලන්න.ඔයාට තියෙන්නෙ හැම කෙනාගෙන්ම මේ ගැන අහන්න.විශේෂයෙන්ම පක්ෂ ජේශ්ඨයින් හිටපු මුදල් අමාත්‍යවරු එහෙම මුණ ගැහිලා අදහසක් අරගන්න මහින්ද හිටපු ජනාධිපතිවරයා නාමල්ට පැවසීය.

‘ඔව් මම ත්‍රීවීල් මල්ලිලාගෙ ගොවීන්ගෙ ඉදන් සමාජයේ ඉන්න හැමෝගෙන්මත් අදහස් අහනවා.ඒ වගේම පක්ෂ ජේශ්ඨයින් ,හිටපු මුදල් අමාත්‍යවරුන්,මුදල් ලේකම්වරු,මහබැංකු අධිපතිවරු, වෘතිකයින් වගේ තෝරාගත් පිරිසකගෙන් අදහස් ලබාගන්න කටයුතු කරන වැඩ පිලිවෙලක් කරගෙන යනවා. මේ සතියෙ ඉදන් ඒක පටන් ගන්න යන්නෙ නාමල් පැවසීය.

‘ඒ වගේම මම ඒ අයගෙ නිවාස වලට ගිහින් මේ ගැන කතා කරන්න තමයි යන්නෙ නාමල් වැඩිදුරටත් පැවසීය.

‘ඔව් එහෙම කරන එක බොහොම හොදයි දිගටම එහෙම කරගෙන යන්න’ මහින්ද රාජපක්ෂ නාමල්ට පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ මේ සතියේ සිට පක්ෂ ජේශ්ඨයින් වෘත්තිකයින්,හිටපු මහබැංකුවේ අධිපතිවරු මුදල් ලේකම්ලා ඇතුළු පිරිස ගෙයින් ගෙට ගොස් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය.මීට අමතරව මේ සතියේදී පොහොට්ටු මහලේකම් සගර කාරියවසම් හා පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂවද මේ සතියේ මුණ ගැසී තිබිණි.

SendShareShare
Previous Post

නාමල්ට තියෙන්නේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි! අමරවීරට තව කෑල්ලක් දුන්න ප්‍රශ්නේ! දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීලා! VIDEO I Sri Lanka Latest News

Next Post

අයවැයෙන් පසු සියලු පක්ෂ නායකයන් හමුවෙන්න රනිල් තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.