ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.Sri Lanka Latest News
එහිදී දිසානායක මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා කිසිදු දිනෙක ඉලක්ක ජයගත් නායකයෙක් නොවන බවකි.
එමෙන්ම රනිල් තෝරාගත් ජනාධිපතිවරයෙක් බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.










