කතා නොකළ යුතු පුද්ගලයන් පිළිබද කතා කොට පළක් නොමැති බව කාන්තා හා ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සදහන් කළාය.
ඇය මේ බව කියා සිටියේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදීය.

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.