මේ වනවිට ලංකාවේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් මතුව පැවතියදී ආණ්ඩුවට කිසිදු පිළිතුරක් නොමැති බව ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි ආණ්ඩුවක ඇමැතිකම් දැරීමට ශ්‍රීලනිපයේ කිසිවකුට අයිතියක් නොමැති බවකි.










