කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබේ. (Sri Lanka Latest News)
මෙලෙස ගස කඩා වැටී ඇත්තේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් මතටය.
පොලීසිය පවසන්නේ අනතුරින් මගීන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවය.
ගස කඩාවැටීම හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.
adaderana










