මේ දිනවල ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සිටින්නේ අමෙරිකානු සංචාරයක නිරත වෙමිනි.
ඒ පක්ෂයේ ප්‍රවර්ධන කටයුතුවල නිරත වෙමිනි.
එහිදී ලොස් ඇන්ජලීස් නුවර පැවැති රැස්වීමේදී පැමිණ සිටි අයකු විසින් මෙරට හිටපු අගවිනිසුරුවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.
Sri Lanka Latest News










