• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP එකේ නායකත්වය රැකගන්න පක්ෂය ඇතුළේ කොටවලා UNP එක නැත්තටම නැති කළා! දැන් ඉන්දියාවට එකයි චීනෙට එකයි අමෙරිකාවට එකයි ජපානෙට එකයි එක එක රටවල්වලට එක එක දේවල් කියලා මුලු ජාත්‍යන්තරයම ලංකාව එක්ක තරහා වෙලා! පක්ෂය ඇතුළේ කේලම් දේශපාලනය වගේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ! සජිත්ගෙන් රනිල්ගේ ජාත්‍යන්තර ගේම්වලට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
UNP එකේ නායකත්වය රැකගන්න පක්ෂය ඇතුළේ කොටවලා UNP එක නැත්තටම නැති කළා! දැන් ඉන්දියාවට එකයි චීනෙට එකයි අමෙරිකාවට එකයි ජපානෙට එකයි එක එක රටවල්වලට එක එක දේවල් කියලා මුලු ජාත්‍යන්තරයම ලංකාව එක්ක තරහා වෙලා! පක්ෂය ඇතුළේ කේලම් දේශපාලනය වගේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ! සජිත්ගෙන් රනිල්ගේ ජාත්‍යන්තර ගේම්වලට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිලිවෙළ දුර්වල බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැලපෙන කතා කියා බොරු කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂය තුළත් තම නායකත්වය රැක ගැනීමට බොරු කියා එකිනෙකා කෙටවිම නිසා පක්ෂය බිංදුවටම වැටුණ බවත් එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බවත් ලෝකය වටේ එක එක දේවල් කිය කියා ගොස් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය චීන නැව සම්බන්ධයෙන් පවා විවිධ කතා කියා ඇති බවත් ඉන්දියාවට එයට එන්න නොදෙන බව පවසා චීනයට එන්න කියන බවත්, මොහොතින් මොහොත වෙනස් වෙන කතා කියන නිසා රටට වැදගත් වන ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අප සමඟ තරහ වී ඇති බවත් රාජ්‍ය පාලනයක් හෝ විදේශ ප්‍රතිපත්තියක් මෙසේ ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

යූඇන්පීයට බොරු කළාක් මෙන් ජාත්‍යන්තරයට බොරු කිව නොහැකි බවත් චීන නැවේ ගැටලුව සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වීම නිසා බොහෝ රටවල අප සමඟ තරහ වී ඇති බවත් යූඇන්පීයට බැරි වුනාට සමගි ජන බලවේගයට සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ඇති බවත් කේලම් දේශපාලනය හරහා විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ ඇති දුර්වල රජය සිදු කරන ක්‍රියාකාරකම් නිසා අප රටේ ජනතාව සහ රටත් සමඟ තරහ නොවන ලෙස ඉල්ලා සිටින බව යි.

SendShareShare
Previous Post

ටයිකොන්ඩෝ ඉතිහාසය රනින් බැබලවූ අපේ හපන්නු පදක්කම් 39ක් අරගෙන ලංකාවට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගුරුවරු අද රට පුරා පාසල් ඉදිරිපිට විරෝධතාවක! Sri Lanka Latest News

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper