• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෝර්වුඩ් ඇඟලුම් කම්හලක් හිටිහැටියේ වහලා! පඩිත් නෑ! වන්දිත් නෑ! සේවකයන් 800ක් අනාථයි! Sri Lanka Latest News

October 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නෝර්වුඩ් ඇඟලුම් කම්හලක් හිටිහැටියේ වහලා! පඩිත් නෑ! වන්දිත් නෑ! සේවකයන් 800ක් අනාථයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නොර්වුඩ්, නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි Norwood Fashions (Pvt) Ltd නම් වූ ඇගළුම් කර්මාන්ත ශාලාව වසාදමා තිබෙනවා. එය යලි විවෘත කරන ලෙසට ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ පිරිස එය ඊයේ (23) දින උද්ඝෝෂණයක නිරතව තිබූ බව වාර්තා වෙනවා. (Sri Lanka Latest News)

තම කර්මාන්ත ශාලාවට ඇණවුම් නොලැබිම නිසා ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ බවයි එහි පාලන අධිකාරිය මීට මාස හතරකට පෙර පවසා තිබුණේ. ඒ වන විටත් එහි 800ක් පමණ දෙනා සේවය කළ බව පැවසෙනවා.

“අපි අවුරුදු ගාණක් මේ ෆැක්ටරියේ වැඩ කළා. දැන් වහලා දාලා. අපිට වෙන රස්සාවක් හොයාගන්නත් නැහැ. පඩි දෙනවා කිව්වට මාස හතරක් දැන් අපිට පඩියක් නැහැ. බගවන්තලාව, නොර්වුඩ්, හැටන්, මස්කෙලිය, නල්ලතන්නිය වගේ තැන වලින් ආපි අය මේකේ වැඩ කළා. අපි පදිංචි වෙලා ඉන්නේ ඒ ඒ පැතිවල තියෙන වතු වල. දැන් අපිව වත්තේ වැඩට ගන්නෙත් නැහැ. වෙන රස්සාවල් ඇත්තෙත් නැහැ.

අපි මේ ගැන හැටන් සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයටත් පැමිණිලි කළා. ඒත් උත්තරයක් නැහැ. අපි කියන්නේ මොකක්හරි උත්තරයක් හොයාගෙන මේ ෆැක්ටරිය ආයේ අරින්න කියන එක. එහෙම නැත්නම් මේක වහලම දානවනම් අපි හැමෝටම හරි හමන් වන්දියක්වත් දෙන්න ඕනේ” යි මෙම විරෝධයට එක්වූ සේවිකාවක් පවසා තිබෙනවා.

A5 News Sri Lanka

SendShareShare
Previous Post

වී අලෙවි මණ්ඩලයේ තිබුණු කෝටි 10ක වී තොග අතුරුදන්! ඇතුළෙම නිලධාරීන් වීවලට වැඩේ දීලා! හැම තැනම හොරකම! I Sri Lanka Latest News

Next Post

කෝප් එකට තොරතුරු දුන්නා කියා ඇල්කඩු ලොක්කෝ නිලධාරීන් පසුපස පන්නන්න අරන්! තවත් වංචා දූෂණ රැසක ෆයිල් ගොන්නක් ඉදිරියේදී එළියට එන්න නියමිතයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper