• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් නාඩගමක් රඟදක්වලා! රනිල්ගේ ඇමැති මාරුව ගැන හැරෙන තැපෑලෙන් විපක්ෂනායකගෙන් රටට ප්‍රකාශයක්! I Sri Lanka Latest News

October 23, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මාරුව හරහා තවත් නාඩගමක් රගදක්වා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය‌‌ කොට ඇත.Sri Lanka Latest News

එම නිවේදනය පහත දැක්වේ.

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව තවත් නාඩගමක් රග දක්වයි.

සිය විහිළු සහගත බල දේශපාලනයේ අලුත්ම නාඩගම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් රඟ දක්වා තිබේ.

ඒ කැබිනෙට්ටුව තුළ කළ අරුම පුදුම ඔලුගෙඩි හුවමාරුවකිනි.

ඒ අනුව විපක්ෂයත් රටේ ජනතාවත් එක්ව දිගින් දිගටම අසාර්ථක බව කී සෞඛ්‍ය අමාත්‍යවරයාට පරිසරය භාර දී තිබේ.සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ස්මාර්ට් රටක් නොව ජිල්මාට් රටක් නිර්මාණය කිරීමය.

මේ වනාහී ජනාධිපතිවරයා හදන්නට උත්සාහ කරන ස්මාර්ට් රටේ ස්වරූපයදැයි අපි ප්‍රශ්න කරමු.

වෙනස් වීම තමන්ගෙන් පටන් ගන්නා බව කී ජනාධිපතිවරයා ලබා දී ඇති විහිලු සහගත ආදර්ශය අපූරුය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ලගේ ක්‍රියාකලාපය අසාර්ථක හෙයින් අප විසින් විශ්වාසභංගයක් ගෙන ආ අතර ආණ්ඩුව එක්ව ඔහු රැකගනු ලැබීය.රටේ සෞඛ්‍යය ක්ෂේත්‍රය කඩා වැටුනත් තමන්ට ඔහුව විශ්වාස බව පවසා රැකගත් සෞඛ්‍ය අමාත්‍යවරයාම අද ජනාධිපතිවරයා විසින් ඉවත්කොට 113කගේ විශ්වාසය නිරුවත් කොට ඇත.

තවදුරටත් හරිත ආර්ථිකය, හරිත සංවර්ධනය වැනි සංකල්ප පිළිබඳ ව කතා කරමින් තමා පරිසරය ගැන ඉතා උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගන්නා ජනාධිපතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කළ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ව පරිසර අමාත්‍යවරයා ලෙස පත් කිරීම තුළින් සෞඛ්‍යය ක්ෂේත්‍රයට සිදු වූ පරිහානිය පරිසරයට ද සිදුකිරීමට ඇති ඉඩකඩ විවෘත කර දී ඇත්තේ තමාගේ ප්‍රතිපත්තිවල අරමුණ ජනතාවගේවත් පරිසරයේවත් සුබසිද්ධිය සැලසීම නොව තමාගේ බලය තහවුරු කර ගැනීම සදහා පමණක් වන බව යළි යළිත් තහවුරු කරමිනි.

අනීතික ලෙස විදුලි බිල වැඩි කරමින් සෞඛ්‍යය ක්ෂේත්‍රය ඇතුළු අත්‍යාවශ්‍යය සේවා විනාශයට ගෙන යමින්, සිය බලය රැක ගැනීමට නිර්ලජ්ජිත ක්‍රියාමාර්ගයන්ට ඇතුළු වෙමින් සිදු කරන මේ විහිලු නාඩගම් සහ දේශපාලන සූදුව තවදුරටත් රටේ ජනතාව අනුමත නොකරයි.

දිගින් දිගටම මහජනතාව පීඩනයට ලක් කරමින් අදූරදර්ශී මිලේච්ඡ තීන්දු තීරණ ගනිමින් ඒකාධිපති ආණ්ඩුවක් ලෙස මැතිවරණ සිතියම හකුලාදමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධිව ගෙන යන වැඩ පිළිවෙළ නතර කර වහාම මැතිවරණයක් පවත්වන ලෙස අපි ආණ්ඩුව ට අවධාරණය කරමු.

SendShareShare
Previous Post

ලයිට් බිල ගෙවීම වර්ජනය කරමු! මාස 14ට 400%කින් ලයිට් බිල වැඩි කළා! මණ්ඩලයට දැන් ලාබයි! පාඩුයි කියන්නේ බොරු! පෙරටුගාමීන්ගෙන් යෝජනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කැස්බෑව පොලිසියට චෝදනා ගොන්නක්! මාව රෑ පිට්ටනියක් මැදට අරන් ගිහින් අත්දෙකට මාංචු දාලා හොඳටම ගැහුවා! බැඳලා සතියයි! බිරිඳට කුණුහරුප කියලා පොලිසියේ කාමර අතුගෑවෙව්වා! අන්තිමේදි මාව ‘අයිස්’ එක්ක උසාවියට දාලා දඩත් ගැහුවා! දැන් මගේ විවාහයත් අවුල්! රස්සාවත් ඉවරයි! තරුණයෙක් මානව හිමිකම් කොමිසමට ඇවිත් පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.