මේ වනවිට විදුලි බිල 400%කින් වැඩි කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලාබ ලබන බවත්, එසේ තිබියදී පාඩු බව හගවමින් නැවත් වතාවක් විදුලි බිල ඉහළ නංවා ජනතාව පීඩාවට පත් කොට ඇති බවත්, දැන් කළ යුතුව ඇත්තේ විදුලි බිල ගෙවීම වර්ජනය කිරීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සදහන් කරයි.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පවතින ආර්ථික පීඩනය හමුවේ ජනතාවට කිසිසේත්ම විදුලි බිල ගෙවීමට හැකියාවක් නොමැති බවකි.










