• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව රට හදනවද තවත් බංකොලොත් කරනවද? සිසුන් 59,000ක් සරසවියට එද්දි උගන්වන්න 12992ක් ඉන්න ඕන තැන කතිකාචාර්යවරුන් ඉන්නේ 5500යි! පඩිත් අඩුයි! ප්‍රතිපාදනත් නෑ! සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම උගත්කම බුද්ධිය කේන්ද්‍ර කර ගෙන මේ වැටි සිටින ප්‍රපාතයෙන් ගොඩඒමට සිදුවිය යුතු වුවත් අද සිදුවන්නේ දැනුම උගත්කම හා බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක් ක්ෂය කරන හා ශූන්‍ය කර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම බවත් උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන කපා පහසුකම් රහිතව විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීම වැඩි කර ඇති බවත් ඊට අමතරව කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ප්‍රමුඛ මේ රටේ වෘත්තීයවේදීන්ගේ වැටුපට අධික බදු බරක් යොමු කර බුද්ධි ගලනය ප්‍රවර්ධනය කරන බවත් බුද්ධිය සහිත ඒ උගතුන් බුද්ධිමතුන් රදවා ගැනීම නොව ඒ අයව රට එපා කරවා රටින් එලවීමේ රාජ්‍ය ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු සම්බන්ධයෙන් සිදු කළ කතාවේදීය.

2018 වසරේ 30000ක්, 2022 වන විට 45000ක් සහ 2023 වසරේ 59000ක් විශ්වවිද්‍යාල සදහා බදවා ගැනීමට නියමිත වුවත් පහසුකම් වැඩි නොවී ඇති බවත් විශ්වවිද්‍යාලවල ඇති මානව සම්පත හා භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බවත් මෙවැනි සිසුන් ප්‍රමාණයක් සදහා ප්‍රායෝගිකව කථිකාචාර්යවරුන් 6200ක් සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණයේ කළේය. එසේම සිටින කථිකාචාර්යවරුන්ගෙන් 700ත් 800ත් අතර ප්‍රමාණයක් රැකියාවෙන් ඉවත් වී ඇති බවත් 200ත් 300ත් අතර ප්‍රමාණයක් නිවාඩු ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශීය පුහුණුවීම් ගොස් ඇති බවත් 12900ක් සිටිය යුතු තැන සිටින්නේ 5500ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හිඟ ප්‍රමාණයට බාහිර කථිකාචාර්යවරුන් බදවා ගැනීමට අවශ්‍ය වුවත් රජය ඒ සදහා මුදල් වෙන් නොකරන බවත් මෙසේ කථිකාචාර්යවරුන් බදවා ගැනීමේ දි බරපතල වැටුප් විෂමතා රැසක් ඇති බවත් බුද්ධිය කේන්ද්‍ර කර ගත් ආර්ථිකය ගොඩ නගන්න අපි හැමෝම එකට එකතු වී කටයුතු කල යුතු වුවත් රජය ඊට පරස්පර ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

්තවද ජනාධිපති මේ සදහා මාස 6ක විසදුමක් ලබා දෙන පැවසුවත් එය බොරුවක් වී ඇති බවත් මේ පචකාර ජනතාව අන්දවන මේ රාජ්‍ය පාලනයෙන් රටට සෙතක් නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රජය බදු පැනවීමෙන් අපේක්ෂිත බිලියන 100ක ආදායම 110 දක්වා වැඩි වී ඇති බව යි. මෙවැනි බදු ආදායම් ඉක්මවා ගියත් රජය තවමත් මෙම බදු පැනවීම අහෝසි කිරිමට හෝ තීරණය කර නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

රනිල් චීන උප අගමැති හමුවී කතාකරයි! I Sri Lanka Latest News

Next Post

රාමාගේ සහෝදරයාට පණ දෙන්න හනුමන්තා හිමාලයෙන් අරන් එද්දී ලංකාවටත් වැටුණු අද්භූත බෙහෙත් පැළය I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.