• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසාවි සිර මැදිරියෙන් එළියට පැනපු සැකකරුවෙක් නීතිඥවරියගේ බෙල්ල මිරිකලා! Sri Lanka Latest News

October 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උසාවි සිර මැදිරියෙන් එළියට පැනපු සැකකරුවෙක් නීතිඥවරියගේ බෙල්ල මිරිකලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ ඉන් එළියට පැන, නඩු කටයුතු සඳහා පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිරකර, ඇය මරා දැමීමට තැත් කළ බව කියන සැකකරුවකු පොලිස් හා ඛන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මොහොතේම අත්අඩංගුවට ගනු ලැබූ බව ගලගෙදර පොලීසිය පවසයි.සැකකරු කංසා ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන, අධිකරණයට රැගෙන එනු ලැබූ අයකු බව පොලීසිය කියයි. ගෙල සිරවීමකට ලක්වූ නීතිඥවරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර කළුවන ප්‍රදේශයේ පදිංචි, 30 හැවිරිදි එච්.එම්.එල්.එස්. කුමාර හේරත් නමැත්තෙකි.

එම පුද්ගලයා කංසා මිලිග්‍රෑම් 760ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය 16 වැනිදා ගලගෙදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (17 වැනිදා) ඉදිරිපත් කරනු ලැබීය.කංසා ළඟ තබා ගෙන සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මාස 6ක කාලයක් සඳහා පුනරුත්ථාපනය කිරීමට අධිකරණය නියෝග කළ බව පොලීසිය කියයි.

එම නියෝගය ලැබීමෙන් පසු අධිකරණයේ විවෘත සිර මැඳිරියේ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සැකකරු රඳවනු ලැබ ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කර ඇත.

gossiplankanews

SendShareShare
Previous Post

කෙහෙළිය කරපු කතාවකට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්තර දෙයි! ජාතික රෝහලට එන රෝගීන් 40%කින් වැඩිවෙලා තියෙන්නේ බාල බෙහෙත් පාවිච්චිය නිසා! කෙහෙළිය විහිලු කතා කියනවා! ඉතිහාසයේ සෞඛ්‍ය සේවයේ අකාර්යක්ෂමම කාලයයි මේ! Sri Lanka Latest News

Next Post

මහරගම සීතා ගෙදර යයි! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.