• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දයාසිරිට ‌පොහොට්ටුවෙන් අන්තිම ‌වෙලාව ‌දෙයි: දුමින්දලා දමනය ‌වෙයි

March 18, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
දයාසිරිට ‌පොහොට්ටුවෙන් අන්තිම ‌වෙලාව ‌දෙයි: දුමින්දලා දමනය ‌වෙයි
Share on WhatsAppShare on Facebook

අද (18) සවස 4ට ‌පෙර ‌‌පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තබන ‌ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට ‌පොහොට්ටුවේ ප්‍රධානීන් විසින් දැනුම් දීමක් කරනු ලැබ තිබේ.

එසේ ‌නොමැති වුවහොත් දයාසිරි ජයසේකර මහතාගේ නම ඉවත් ‌කොට ‌වෙනත් නමක් ඇතුළත් කර අදාළ ලයිස්තුව බාර දීමට කටයුතු කරන බවද ‌පොහොට්ටුව පාර්ශ්වයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇති බව වාර්තා ‌වේ.

කුරුණෑගල ලයිස්තු‌වේ දැනට සිටින ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ නම්වලට අමතරව තවත් එක් ශ්‍රීලනිප නාමයෝජනාවක් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා ‌දෙන ‌‌ලෙසට දැනටමත් ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇති අතර ‌පොහොට්ටුව එම ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර ‌නොදැක්වීම ‌‌‌මෙසේ ජයසේකර මහතා ඊට අස්සන් ‌නොතැබීමට ‌හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් අනුරාධපුර, ‌පොලොන්නරුව, ගම්පහ යන දිස්ත්‍රික්කවල වැඩිපුර එක් නාමයෝජනාවක් ශ්‍රීලනිපයට ලබා දීම මත දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන් එම දිස්ත්‍රික්කවල ‌පොහොට්ටුවේ නාමයෝජනා ලයිස්තුවට අස්සන් තැබීමට එකඟ වී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් කුරුණෑගල එවැනි තත්ත්වයකට ‌පොහොට්ටුව එකඟ ‌නොවීම මත දයාසිරි ජයසේකර මහතා තවමත් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තබා නැති අතර ‌බොහෝ දුරට එවැනි තත්ත්වයක් යටතේ ජයසේකර මහතා කුරුණෑගලින් ‘අත’ ලකුණ යටතේ ශ්‍රීලනිපයෙන් තරග වැදීමට කටයුතු කරනු ඇති බව පැවසේ.

දැනටමත් ශ්‍රීලනිපය අත ලකුණ යටතේ දිස්ත්‍රීක්ක 4කට ‌වෙනම තරග වැදීමට නාමයෝජනා ලබා දී තිබේ.

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ ‌තොටළගදී කාන්තාවකට නිරුවත් කර ‌පහර ‌දෙයි: මහපාරේ ඇවිද්දවයි

Next Post

සජිත් එක්ක ‌ගම්පහ පෝස්ටර් ගහපු කාවින්ද ආයෙ රනිල් ගාවට ගිහින්

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.