දිනපතා මෙරට සිදු වන අලි ඝාතනවලට විරුද්ධව ලංකාවේ සිටින සියලු පරිසර සංවිධාන එකමුතුව සිදු කරනු ලබන උද්ඝෝෂණය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පෙරවරු 10 ට ආරම්භ වුණි.Sri Lanka Latest News
මෙහි ප්‍රධාන තේමාව රටේ දිනපතා සිදුවන අලි ඝාතනයට එරෙහි වීම සහ අදාළ බලධාරීන්ගේ ඒ සඳහා අවධානය යොමු කිරීමයි.
සුරැකුම silanka පරිසර සංවිධානය, හස්තිරාජ පෙරමුණ, justice for animal AND nature, ඇතුළු පරිසර සංවිධාන රාශියක් සහභාගි වී සිටියා.














