• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන හොයන අලුත් කාරක සභාව ගැන ජාතික කතෝලික කමිටුවට විශ්වාසයක් නෑ! අපි ඉන්නේ කාදිනල් හිමි හා බිෂොප්වරු ගන්නා ස්ථාවරයේ! සභාපති ධූරය විපක්ෂයට ඕනෑ! සංයුතියත් සම සම විය යුතුයි! නැත්නම් අපිත් තීන්දුවක් ගන්නවා! විපක්ෂනායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

October 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
එදා බලයට එන්න පාස්කු ප්‍රහාරය යොදාගත්තා! කාදිනල් හිමියන්ටත් කතෝලික ප්‍රජාවටත් අපහාස කරන්න එපා! පාස්කු ප්‍රහාරය ගැන හොයන්න වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවන්න! ආණ්ඩුවේ බාධාකිරීම් මැද සජිත්ගෙන් වේගවත් කතාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයන්ට යුක්තිය ඉටු කර දීමේ ජාතික කතෝලික කමිටුව ජනාධිපතිවරයාට යැවූ ලිපියක් මඟින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සියයට 99ක් අවසන් බවට වන කතාව ප්‍රතික්ෂේප කරමින් මෙම සිදුවීමට අදාළ පර්යේෂණයේ අඩංගු සමහර සිද්ධි හා කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට සැකසහිත බැවින් ඒ සම්බන්ධ විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසා ඇති බවත් මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තු කාරකසභාව සම්බන්ධයෙන් එහි අපක්ෂපාතීත්වය විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ජාතික කතෝලික කමිටුවට විශ්වාසයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙම ලිපිය මඟින් ඔවුන් යෝජනා 03ක් ඉදිරිපත් කරන බවත් ඒ යටතේ මීට සම්බන්ධ විමර්ශන ජාත්‍යන්තර ස්වාධින විමර්ශන කණ්ඩායමක අධික්ෂණය යටතේ සිදු කිරීම, ඒ සදහා පත් කරන ලද දේශීය කණ්ඩායම සදහා විවිධ ප්‍රදේශවලට මාරු කරන ලද සී.අයි.ඩී. නිලධාරීන් ඇතුළත් කිරීම සහ විමර්ශනයට ලක්වන උසස් නිලධාරීන්ගේ සේවය විමර්ශනය නිමාවන තුරු අත්හිටුවන ලෙසට මෙහි සදහන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම ජනාධිපතිවරයා ඩී.ඩබ්ලිව් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී කාදිනල් හිමියන් හා බිෂොප්වරු අතර පරස්පරයක් ඇති බවට පැවසුවත් මෙහි එවැනි කිසිදු පරස්පරයක් දක්නට නොමැති බවත් එබැවින් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාර්ථක එකක් වීමට නම් මෙහි සභාපතිවරයා නම් කිරීමට විපක්ෂයට දෙන ලෙසත් 9/11 කොමිසම මෙන්ම මෙහි සංයුතිය ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය වන ලෙස සමසම විය යුතු බවත් එසේ නොමැති නම් විපක්ෂය මේ සදහා සහභාගී නොවන බවත් කාදිනල් තුමා හා බිෂොප්වරු ගන්නා තීන්දුව මත සමගි ජන බලවේගය ද ඉදිරි තීන්දු ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කිරිමට නියමිත පාර්ලිමේන්තු කාරකසභාව සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනි.

SendShareShare
Previous Post

චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඔන්ලයින් පනතට එරෙහිව ‌උසාවියට පෙත්සම් 34ක්! I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper