චිත්‍රපට නිෂ්පාදක, ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති, සිනෙසිටි සිනමා අධිපති, ප්රවෘත්ති අධ්යක්ෂ, Buddhi Batiks නිර්මාත, ප්‍රවීණ මාධ්‍යවේදී බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත විය.Sri Lanka Latest News
මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 83 කි. විශ්වනාත් බූඩි කීර්තිසේන, දර්ශී කීර්තිසේන ඒ මහතාගේ දරුවන් දෙදෙනාය.
ඒ මහතාගේ දේහය ඔක්තෝබර් මස 18 බදාදා පාන්දර සිට 19 වෙනි බ්‍රහස්පතින්දා උදෑසන 9.00 දක්වා 158/3, ලේක් ඩ්‍රයිව් හි නිවසේ තැන්පත්ව තිබේ. 19 බ්‍රහස්පතින්දා දහවල් 12.00 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ Buddhi Batik හි නිවසේ තැන්පත්ව ඇත. අවසන් කටයුතු එදින සවස 4.00 කොස්වාඩියේ සුසාන භූමියේ ආදාහනය කෙරේ.










