ජාතික ආරක්ෂාව පිළිබද කාරක සභාවේදී එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් වූ හඬ පටය තමන්ට ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
නමුත් කතානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
එහිදී නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාට චෝදනා කරමින් කියා සිටියේ කතානායකවරයා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නොව විධායකයේ සහ ජනාධිපති ලේකම්වරයාගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කටයුතු කරන බවකි.










