ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරටත් සංවිධානය කරණු ලැබූ ‘කොළඹ ගුවන් කතිකාව 2023’ (Colombo Air Symposium 2023), ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහභාගී විය.Sri Lanka Latest News
එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය යන රටවල් ඇතුළුව දෙස් විදෙස් විද්වතුන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී තිබිණ.











